Sunday, September 9, 2012

ලොබ සිත උනා...


සියලු ලොබ සිත් උනා යෙදිමි පුදනට සිත් ලු අසෙනි මල් කැකුල
නොවේ රිසියක් රැඳවී ඉදින් නොවේද මා පෙම්සිත වී ශුන්‍ය
පෙම් සිත් වේදෝ ලොවේ ලොබ සිත් කෙරෙන් මිදුන
මසිත මා හටම මුමුණයි කොහිද මා ලොබ බැඳි කින්නර නුවන 

No comments:

Post a Comment