Sunday, January 15, 2017

කප්පරක් දරුදුක හිස රඳන් 
ගාටන මේ දුග්ගයේ සෙනෙහෙන්
විඩාබර නෙතුයුග හඬයි නම්
සයුරු දිය පරදවයි  එකඳුළු පැන්
ඔබ පෙව්‍කිරේ ණය හිලවුවටනම් 
කල් නොහේ මෙතේබුදු දකිනා තරම්  
ඔබ පිරූ මවුගුණ බෙලෙන් දිරියෙන්
මිදෙනු මැන මෙසසුනේම පැහැදී
දහම් දැක සසරින් විගසින්

No comments:

Post a Comment